කොලඹ / හෝමාගම නිවසක් විකීණීමට ( දේපල අංකය 05-3956)

House for sale in Colombo | Homagama

post on 14-Nov-2025 03:50:03 am by kalupahana | Houses | Homagama, Homagama

Rs 13.5 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 3956

විමසීම් -  0779151331 / wapp 0766036377

 

සුන්දර වෙල්යායකට මායිම් ව ඇති සිසිල් සුවදායී පරිසරයක පිහිටා ඇති දෙමහල් නිවසක් විකිණීමට. ලක්ෂ 135 යි.
තල්ගහවිල, මොරගහහේන.
 
✅ පර්.12.5යි
✅ වර්ග අඩි 1300යි.
✅ කාමර 03යි.
✅ නානකාමර 02යි.
✅ සීලින් ෆෑන් 06යි.
✅ පෑන්ට්රි කබඩ් ඇත.
✅ පොල්,කොස්,තැඹිලි ඇත.
✅ සම්පූර්ණ නිවසම සිවිලිම්,ටයිල් කර ඇත
✅ වාහන 2/3ක් නැවැත්වීමේ පහසුකම් ඇත.
✴️ නිවසේ සිට බස් නැවතුමට දුර මීටර් 300යි.
✳️ පාදුක්කට /දුම්රිය ස්ථානයට කි.මී..08යි-
     මිනිත්තු 13යි
✴️ NSBM හරිත විශ්වවිද්යාලයට කි.මී.09යි.-
     මි.16යි
✳️ හොරණට .කි.මී.10යි-මි. 20යි
✴️ හෝමාගමට කි.මී.14යි-මි.24 යි
❇️ කොට්ටාවට/මාකුඹුර බහුවිධ ප්රවාහන මධ්යස්ථානය කි.මී.18යි
     මි.30යි
✴️පිළියන්දලට කි.මී.20යි-මි.34යි
✳️මහරගමට කි.මී.21යි-මි.36යි
✴️ දුරගමන් බස් සේවා ඇත.
✴️(කොළඹට යායුතු නැත)
✴️(මහනුවර, කදුරුවෙල, යාපනය, මාතලේ, මීගමුව/ 
      හලාවත,අනුරාධපුර)
 
 

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 12.5
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code :5 - 3956


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]