post on 29-Oct-2025 07:03:07 am by kalupahana | Houses | Homagama, Homagama
දේපල අංකය 05 - 3890
විමසීම් - 0779151331 / wapp 0766036377
![]()
හෝමාගම මාදුලාව පර්ච්ස් 6 ඉඩමක් සහ අන්ගසම්පුර්න අලුත්ම නිවසක් විකිණීමට ඇත ......
මිල ලක්ශ (127) මිල සාකච්ඡා කල හැකිය
කාමර 3 සමන්විත
අන්ගසම්පුර්න මුලුතැන්ගෙය පැන්ට්රි
නානකාමර
නිවස වර්ග අඩි 1000 පමන වටතාප්ප ගේට්ටුව
Location : Homagama
Short Code :5 - 3890