post on 27-Oct-2025 04:58:54 am by kalupahana | Houses | Homagama, Homagama
දේපල අංකය 05 - 3874
විමසීම් - 0779151331 / wapp 0766036377
![]()
![]()
හෝමාගම පිටිපන පන්සල හන්දියට නුදුරින් සහ Nsbm campus එකට km 2 නූදුරින් පර්චස් 12.5 ඉඩමක් සහ අන්ගසම්පුර්න නිවසක් විකිණීමට ඇත ..............
මිල ලක්ශ (165)
කාමර 3 සමන්විත (විශාල )
අන්ගසම්පුර්න මුලුතැන්ගෙය පැන්ට්රි
කාර්පොච්
වටතාප්ප ගේට්ටුව
ප්ළැන් අනුමැතිය
Location : Homagama
Short Code :5 - 3874