කොලඹ / හෝමාගම නිවස විකිණීමට ( දේපල අංකය 05-3781)

House for sale in Colombo | Homagama

post on 10-Oct-2025 06:13:39 am by kalupahana | Houses | Homagama, Homagama

Rs 11 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 3781

විමසීම් -  0779151331 / wapp 0766036377

 

පාදුක්ක වටරැක ප්රධාන පාරටම මිටර 700 නූදුරින් පර්චස් 6.55 ඉඩමක් සහ අන්ගසම්පුර්න අලුත්ම නිවසක් විකිණීමට ඇත .
⭕කාමර 3
⭕සාලය
⭕බාත්රූම්
⭕කෑම කාමරය
⭕කූස්සිය
☑️ජලය විදූලිය
⭕රොල ඩො එක දාලා දෙනවා ⭕පොඩි ගෙට්ටූව දාලා දෙනවා
🏡 125 කොළඹ.පාදූක්ක බස් පාරට මිටර් 800.
🏡වටරැක ස්ටේෂමට 1.500km
🏡මිගොඩ ආර්ථික මධ්යස්ථානයට 2.300km
🏡හෝමාගම ටවූන් එකට 6.500km
🏡පාදුක්ක නගරයට 2.500km.
ඉඩම පිහිටා තිබේන්නෙ ප්රධාන බස් පාරෙන් එන විට .ආදාදොල පාර පාරට මුහුනලා පිහිටි ලැන්ඩ් සෙල් ඉඩමහි 7 කොටසෙ. පාරට පෙනෙන දූර.
🏡 තාර යෙදූ මාර්ග
🏡 විදූලිය .නල ජලය
🌿 නිස්කලංක වටපිටාව
🏡 නවින ක්රමයට සාදා හොදම අමූ ද්රව්ය යොදා
🏡අංග සම්පූර්ණ පහසූකම් සහිතය.
මිල ලක්ශ 110

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 6.55
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code :5 - 3781


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]