කොලඹ / හෝමාගම නිවස විකිණීමට ( දේපල අංකය 05-3779)

House for sale in Colombo | Homagama

post on 10-Oct-2025 06:00:38 am by kalupahana | Houses | Homagama, Homagama

Rs 9,000,000 Total

Negotiable

Description


දේපල අංකය 05 - 3779

විමසීම් -  0779151331 / wapp 0766036377

 

නිස්කලංක පරිසරයක පිහිටි උසස් අමුද්රව්ය වලින් නිවැරදි ප්රමිතියට සාදන ලද නිවසක් ලක්ශ 90/= විකීනීමට තිබේ
ස්ථානය
හෝමාගම හල්බරාව l
හෝමාගම ප්රාදේශීය සභාවේ ප්ලෑන අනුමත කල අංගසම්පූර්ණ නිවස
- පර්චස්10 ක ඉඩමක ඉදිකර ඇත.
- කාමර 3 ;
බාත් රූම් 1
ආලින්දය
- වාහන නවතා තැබීමේ පහසුව
- සම්පූර්නයෙන්ම ටයිල්කර සිවිලිම ගසා ඇත.
- ජල විදුලිය සහිතය
අඩි 20 පාර
වට තාප්ප රෝලර්ඩෝ ගේට්ටු
.
- හෝමගම හල්බරාව බස් පාරට 200m
මහින්ද රාජපක්ෂ විද්යාලයට සහ NSBM කැම්පස් එකට විනාඩි 15,
-,
🏦 බැංකු ණය පහසුකම් ලබාගත හැක.
මිල ලක්ෂ 90/=

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 10
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code :5 - 3779


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]