කොලඹ / හෝමාගම නිවස විකිණීමට ( දේපල අංකය 05-3778)

House for sale in Colombo | Homagama

post on 10-Oct-2025 05:56:34 am by kalupahana | Houses | Homagama, Homagama

Rs 19.5 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 3778

විමසීම් -  0779151331 / wapp 0766036377

හෝමගම ,,ගොඩගම නගර සීමාවෙන් නිදහස් නිශ්කලංක පරිසරයක දැනට 80% වැඩ නිමවී ඇති,,,,,,ඉදි වෙමින් පවතින පර්ච් 7 ක නවීන තනි මහල් නිවසක් විකිනීමට ඇත .
🛑 190 බස් පාරට 300 m
🛑හයිලෙවල් බස් පාරට 500m
🛑නිදන කාමර 3
🛑බාත් රෑම්ස් 2
🛑අංග සම්පූර්න මුලුතැන්ගෙය (open kitchen )
🛑අලංකාර විසිත්ත කාමරය
🛑සම්පූර්න ටයිල් කර ඇත
.
🛑සිවිලිම් & වැරන්ඩා
🛑වට තාප්ප & රෝලර්ඩෝ ගේට්ටු
🛑 වාහන පාකින්
🏠️🏠️ කාගීල්ස් ෆුඩ්සිටි ,,ආපනශාලා,, කීල්ස් සුපර් සෙන්ටර්,,ආපිකෝ සුපර් සෙන්ටර් ,, රෝහල් පාසල් ඇතුලු සියලු පහසුකම් සහිතයි
🏠️උසස් තත්වයේ ප්රමිතීන් ට අනුකූලව නිමවෙමින් පවතින මෙම
 
නිවසේ වටිනාකම ලක්ෂ 195 කි..

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 7
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code :5 - 3778


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]