කොලඹ / හෝමාගම නිවස විකිණීමට ( දේපල අංකය 05-3774)

House for sale in Colombo | Homagama

post on 10-Oct-2025 05:06:32 am by kalupahana | Houses | Homagama, Homagama

Rs 13 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 3774

විමසීම් -  0779151331 / wapp 0766036377

 

හෝමාගම බෙරුකැටිය, මාදුලාව පාරේ, හෝමාගම ප්රාදේශීය සභාවේ ප්ලෑන අනුමත කල පදිංචි නොවූ අංගසම්පූර්ණ නව නිවස විකිණීමට.මිල ලක්ශ (130)
- පර්චස් 7ක ප්රයිම් ලෑන්ඩ් ඉඩමක ඉදිකර ඇත.
- කාමර 3 ; බාත් රූම් 1.
- COC අනුමත පත්තිරු සහිත රජයේ අනුමත නිවාස සැලසුම.
- වාහන 2ක් නවතා තැබීමේ පහසුව.
- පැන්ට්රි කබඩ් සහිත කුස්සිය.
- මහෝගනී දොරවල් සහ ජනෙල් .
- සම්පූර්නයෙන්ම ටයිල්කර සිවිලිම ගසා ඇත.
- ජල විදුලිය සහිතයි.
- මහරගම-හොරණ 280 , කොට්ටාව-මොරගහහේන 129 , පිලියන්දල-මොරගහහේන 127 ප්රධාන බස් පාරට මීටර 800 (විනාඩි 10) දුරින්,
- කහතුඩුව හයිවේ පිවිසුමට විනාඩි 20,
- මහින්ද රාජපක්ෂ විද්යාලයට සහ NSBM කැම්පස් එකට විනාඩි 15,
- පනාගොඩ යුද හමුදා කෑම්ප් එකට විනාඩි 20,
- බැංකු ණය ලබාගත හැකිය.
- මිල සාකච්ඡා කර ගත හැක.
 

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 7
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code :5 - 3774


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]