කොලඹ / හෝමාගම නිවසක් විකීණීමට ( දේපල අංකය 05-3729)

House for sale in Colombo | Homagama

post on 02-Oct-2025 03:40:09 am by kalupahana | Houses | Homagama, Homagama

Rs 19.5 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 3729

විමසීම් -  0779151331 / wapp 0766036377

 

හෝමාගම මීගොඩ නිදහස් නිශ්කලංක පරිසරයක ඉදිකිරීමේ කටයුතු නිම වෙමින් පවතින නව නිවසක් විකිනිමට ඇත.
💎පර්චස් 10.
💎නිදන කාමර 03.(AC සහිතයි,)
( Master bed room attach bathroom )
💎නාන කාමර 2 ( hot water )
💎ආලින්දය
💎අංග සම්පූර්ණ මුලුතැන්ගෙය
.
💎සම්පූර්න ටයිල් අල්ලා ඇත.
💎ෆිනිශින් වහලය.
💎වැරන්ඩාව
💎සිවිලිම් සහ ෆෑන්
💎සම්පුර්න වට තාප්ප.රෝල ඩෝ ගේට්ටු
💎ඉන්ටලොග් ගල් සහිත අලංකාර ගෙවත්ත
💎 අනුමත ප්ලෑන්
.
💎මීගොඩ ආර්තික මධ්යස්ථානයට 800M
💎125,,190 බස් පාරට 600 m
💎NSBM හරිත සරසවිය & මහින්ද රාජපක්ෂ විද්යාලයට 2.5km
💎ගොඩගමට ටවුන් 02Km
💎පාදුක්කට ටවුන් 05Km
💎හෝමාගමට ටවුන් 3.5 Km
💎මිල ලක්ශ 195.(සාකච්ඡා කර ගත හැක.)
💎💎💎💎 වැඩි විස්තර සදහා
call 077 9151331
Whatsapp 0779151331
 

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 10
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code :5 - 3729


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]