Rs 13.5 Milion
Total
Negotiable
Description
දේපල අංකය 05 - 3703
විමසීම් - 0779151331 / wapp 0766036377
හෝමාගම හල්බරාව අවසාන අදියරේ වැඩ නිමවෙමින් පවතින කාමර තුනක අංගසම්පුරණ තනිමහල් නිවසක් විකිණීමට ඇත
ලක්ශ 135/=(මිල සාකච්ඡා කර ගත හැක )
කොළඹ දිස්ත්රික්කය
පර්චස් 10
කාමර 3
සාලය
කෑම කාමරය
නාන කාමරය
සේවක වැසිකිලිය
වාහන පාර්කින් 2
Interlock අල්ලා සකස්කර ඇති ම්දුල
ෆැන්ට්රි කබඩි සහිත අංග සම්පුර්ණ මුලුතැන්ගෙය ,,,
සම්පූරණයෙන් ටයිල්
සිවිලින් වහල සහ ෆිනිශින් වහල
වට තාප්ප ගේට්ටු
පිරිසිදු ඔප්පු
අනුමත PLAN
COC
අඩ් 20 පාර
366 හල්බරාව හෝමාගම ප්රධාන බස් මාර්ගයට 100M

Call 077 9151331