කොලඹ / හෝමාගම නිවසක් විකීණීමට ( දේපල අංකය 05-3692)

House for sale in Colombo | Homagama

post on 24-Sep-2025 03:13:40 am by kalupahana | Houses | Homagama, Homagama

Rs 14.5 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 3692

විමසීම් -  0779151331 / wapp 0766036377

නිස්කලංක පරිසරයක පිහිටි උසස් අමුද්රව්ය වලින් නිවැරදි ප්රමිතියට සාදන ලද පදිංචි නොවු නව නිවසක් විකීනීමට තිබේ
ස්ථානය
හෝමාගම හල්බරාව
හෝමාගම ප්රාදේශීය සභාවේ ප්ලෑන අනුමත කල පදිංචි නොවූ අංගසම්පූර්ණ නව නිවස
- පර්චස්10 ක ඉඩමක ඉදිකර ඇත.
- කාමර 3 ;
බාත් රූම් 2
ආලින්දය
- වාහන නවතා තැබීමේ පහසුව
.
- පැන්ට්රි කබඩ් සහිත කුස්සිය..
- සම්පූර්නයෙන්ම ටයිල්කර සිවිලිම ගසා ඇත.
- ජල විදුලිය සහිතය
මායිම් බිත්ති නැත
අඩි 20 පාර
වට තාප්ප රෝලර්ඩෝ ගේට්ටු
.
- හෝමගම හල්බරාව බස් පාරට 50m
මහින්ද රාජපක්ෂ විද්යාලයට සහ NSBM කැම්පස් එකට විනාඩි 15,
-,
🏦 බැංකු ණය පහසුකම් ලබාගත හැක.
මිල ලක්ෂ 145 යි
සාකච්ඡා කර ගත හැක.
📞 දුරකථනය call 0779151331
 

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 10
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code :5 - 3692


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]