කොලඹ / හෝමාගම නිවසක් විකිණීමට ( දේපල අංකය 05-3653)

House for sale in Colombo | Homagama

post on 15-Sep-2025 04:03:37 am by kalupahana | Houses | Homagama, Homagama

Rs 14.5 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 3653

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

නිවසක් විකිණීමට!!
🔹ගොඩගම නගරයෙන්, හයිලෙවල් මාර්ගයට මීටර් 150යි..
හෝමාගම නගරයට කිලෝමීටර් 3යි
🔹පර්චස් 08ක ඉඩමක...
🔹ඉඩකඩ සහිත ආලින්දයක්,
🔹කාමර - 1,
🔹නාන කාමර - 1,
🔹සම්පූර්ණ කර ඇති මුලුතැන්ගෙයක්...
🔹සහිත ටයිල් අල්ලා අංගසම්පූර්ණ කර ඇති යටමහලක් ඇති සුවපහසු නිවහනක්..
🔹සම්පූර්ණ කර ඇති වටතාප්පයක් හා ගේට්ටු යොදා ආරක්ෂා කර ඇත.
🔹හයිලෙවල් මාර්ගයට මීටර් 150යි.. සුපිරි වෙළදසැල්, මීගොඩ ආර්ථික මධ්යස්ථානය හා අනෙකුත් සියලු පහසුකම් වලට අතේ දුරින් ලගාවිය හැකි ස්ථානයක.. සුවපහසු නිස්කලන්ක වට පිටාවක් සොයන ඔබ වෙනුවෙන්ම
🔹අමතන්න - ☎️ 0779151331 wapp 0766036377 📢📢📢
 මිල ලක්ෂ (145)

Specifications


  • Price Type : Total
  • No of Beds : 1
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 8
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code :5 - 3653


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]