Rs 9,800,000
Total
Negotiable
Description
දේපල අංකය 05 - 3629
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
කිරිවත්තුඩුව, කොස්වත්ත පාරේ නිවසක් වහාම විකිණීමට!

කිරිවත්තුඩුව නගරයට මීටර් 100ක් පමණ
පර්චස් 10ක ඉඩම
පිරිසිදු ලියකියවිලි සහිතයි
හොඳ නේවාසික ප්රදේශයක පිහිටා ඇත
වර්ග අඩි 1200ක නිවස
නවී සුදු 32” x 32” ටයිල් වලින් හෝල් එක
සම්පූර්ණ නිවසේ සිවිලිම
නිදන කාමර 3ක්
සියලුම පැති වල තාප්පයකින් වටවී ඇත
සේවක වැසිකිලියක් ඇත
පුළුල් වාහන නැවැත්වීමේ ඉඩක්

රු. 30,000ක් ලෙස පහසුවෙන් කුලියට දිය හැකි ආයෝජනයක්
කොට්ටාව/ හෝමාගම/ කහතුඩුව නගරවලට විනාඩි 15ක්
දියගම විශ්වවිද්යාලය, දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයට විනාඩි 5ක්
මෙම ඉඩම ඔබේ අනාගත ආයෝජන අවස්ථාවක් ලෙස සලකා බැලීමට සුදුසුයි.
මිල ලක්ශ (98)

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න!

0779151331