කොලඹ / හෝමාගම නිවස විකිණීමට ( දේපල අංකය 05-3626)

House for sale in Colombo | Homagama

post on 08-Sep-2025 06:27:11 am by kalupahana | Houses | Homagama, Homagama

Rs 49 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 3626

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

26 perch ඉඩමක් අගනා නිවසක් සමග විකිණීමට.*
▪️හෝමාගම ගලවිලවත්ත, කොළඹ දිස්ත්රික්කයේ *වඩාත්ම සංවර්ධනය වෙමින් පවතින නගරය..*
▪️මහල් නිවාස සංකීර්ණයක් සංවර්ධනය කිරීම සඳහා සුදුසුම දේපලකි .
▪️හයිලෙවල් පාරේ සිට මීටර් 200 කි.
▪️නිදන කාමර 4 .
නාන කාමර 2 (උණු වතුර සහිත 1).
සේවක කාමරය සහ වැසිකිළිය.
වර්ග අඩි 2500ක් පමණ.
▪️තනි මහල් නිවසකි.
▪️තෙකලා විදුලිය.
▪️පර්චස් 26 ක ඉඩම.
වට තාප්ප සහිතයි.
වැදගත් පරිසරය.
▪️අඩි 20 පුළුල් කාපට් මාර්ගය.
▪️කොට්ටාව අධිවේගී පිවිසුමට 0.5 km.
▪️මා කුබුර ප්රධාන බස් නැවතුමට 1km.
▪️ හෝමාගම රෝහලට 1km.
▪️උසාවියට 2km.
▪️NSBM විශ්වවිද්යාලයට 5km.
▪️5 km දියගම sports ground එකට .
▪️උසස් පාසල් .
▪️සියලුම කීර්තිමත් බැංකු ආසන්නයේ ඇත.
▪️Keells, Cargils, Glomark , Arpico ආසන්නව.
▪️ Pizza hut, KFC, Tacobel, Berger King, Domino’s , Barista සහ වෙනත් ආපන ශාලා 1-2 km ඇතුළත.
▪️අපේක්ෂිත මුදල = *මිලියන 49* (සාකච්ඡා කළ හැක).
▪️කලින් වෙලාවක් වෙන් කරවා ගෙන පැමිණ නිවස බැලිය හැකිය.
☎️ අමතන්න 0779151331 ☎️ 
 
 

Specifications


  • Price Type : Total
  • No of Beds : 4
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 26
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code :5 - 3626


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]