කොලඹ / හෝමාගම නිවසක් විකිණීමට ( දේපල අංකය 05 -3624)

House for sale in Colombo | Homagama

post on 08-Sep-2025 06:08:47 am by kalupahana | Houses | Homagama, Homagama

Rs 13 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 3624

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

හෝමාගම පනාගොඩ හන්දියට ආසන්නව නව නිවස විකිණීමට.
♦ පර්චස් :- 10
♦ නිදන කාමර :- 2
♦ නාන කාමර :- 1
♦ නිවස වටා තාප්ප දමා ඇත
♦ සම්පූර්ණ නිවස ටයිල් කර ඇත
♦ සින්නක්කර ඔප්පු සහිත ඉඩම
♦ නිස්කලංක පරිසරයක් හා ආරක්ෂිත වටපිටාව
♦ පැය 24රම නොකඩවා සැපයෙන නළ ජලය සහ තෙකලා විදුලිය
♣ 293 බස් මාර්ගයට :- 150m
♣ පනාගොඩ හන්දියට (190 බස් මාර්ගයට) :- 850km
♣ ගොඩගම හන්දියට :- 2.5 km
♣️කර්මාන්ත පුරයට :- 700m
♣ අතුරුගිරිය අධිවේගී පිවිසුමට :- 5.5km
♣ හෝමාගම නගරයට :- 5km
♦ කාගිල්ස් ෆුඩ් සිටි පහසුකම්
♦ ඉන්ධන පිරවුම්හල් සදහා පහසුවෙන් ළගා වීමේ හැකියාව
♦මිල ලක්ෂ 130 (මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය)
☎️ Call -0779151331
 
 

Specifications


  • Price Type : Total
  • No of Beds : 2
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 10
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code :5 - 3624


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]