කොලඹ / පාදුක්ක නිවසක් විකිණීමට ( දේපල අංකය 05 - 3591)

House for sale in Colombo | Padukka

post on 02-Sep-2025 06:58:12 am by kalupahana | Houses | Homagama, Homagama

Rs 7,800,000 Total

Negotiable

Description


දේපල අංකය 05 - 3591

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

239 වග-පාදුක්ක බස් පාරට 70 m දුරින් මිපේ පිටුසම්පෙ පිහිටි අලුත්ම නිවස ඉතාමත් ඉක්මනින් විකිණීමට .
👑️පර් 13 සින්නක්කර ඔප්පු
👑️නිදන කාමර 2 ,කෑම කාමරය,සාලය,කුස්සිය ,බාත්රෑම් එක සහ පිටතින් පිහිටි වැසිකිලිය.
👑️වාස්තු විද්යනුකූලව ඉදිකල නිවසකි .
👑️වාහන දෙකක් නවතා තැබිය හැකි වැරන්ඩාව .
👑️මුලු නිවසටම සිවිලින් ගසා ඇත .
👑️අලංකාර විදුලි බුබුළු වලින් අලංකාර කරන ලද නිවස.
👑️උසස් දැවයෙන් නිර්මාණය කරන ලද දොර ජනේල්.
👑️නිවස වටා ඉදිකල ආරක්ෂිත තාප්ප.
👑️ආරක්ෂිත ගේට්ටු .
👑️SLT කැම්පස් එකට විනාඩි දෙකයි.
👑️මිපේ හංදියට 1km.
👑️ගෙවත්ත තුළ හොදින් පලදරන පැපොල් ,කෙසෙල් වර්ග ,අඹ,හින් නාරං, වැනි පලතුරු වර්ග .
👑️අයිතිකරැ විදෙස් ගතවිම සදහා තක්සේරු වටිනාකම කෝටියකට වඩා වන මෙම දේපල ලක්ෂ 78/= විකිණීමට .( මිල ගණන් සාකච්ඡා කල හැකිය
📞 0779151331 ප්රියන්ත

Specifications


  • Price Type : Total
  • No of Beds : 2
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 13
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code :5 - 3591


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]