post on 02-Sep-2025 06:41:55 am by kalupahana | Houses | Homagama, Homagama
දේපල අංකය 05 - 3590
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
හෝමාගම නගරට km1 .5 නූදුරින්
පර්චස් 11යි.
නිදන කාමර 4යි
ආලින්දය
කෑම කාමරය
මුලුතැන් ගෙය
නාන කාමර 2.
මෙම නිවස බිම් මහල සම්පූර්ණ ටයිල් කර ඇත
උඩු මහල රතු සිමෙන්ති දමා ඇත.
මෙම නිවස සම්පූර්ණ සිවිලිම ගසා ඇත.
එක් නිදන කාමරයක් AC කරඇත.
පිටිපන හන්දියට 500m හෝමාගම නගරයට 1.5km. පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 3 k m.
අමතන්න 0779151331 ප්රියන්ත
Location : Homagama
Short Code :5 - 3590