කොලඹ /හෝමාගම නිවස විකිණීමට ( දේපල අංකය 05-3587)

House for sale in Colombo | Homagama

post on 02-Sep-2025 06:07:23 am by kalupahana | Houses | Homagama, Homagama

Rs 29.5 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 3587

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

 

Diyagama, (Homagama) brand new house
1.2 km to Institute of Technology University of Moratuwa, Near Mahinda Rajapaksa stadium
කොට්ටාව මහින්ද රාජපක්ෂ ක්රීඩාංගනය, IT Campus ආසන්නයේ (Brand new) නිවස.
• On 7.5 perches,
• පර්චස් 7.5 යි,
• 2700 square feet,
• වර්ග අඩි 2700 යි,
• 3 bedrooms, 3 attached bathrooms,
• කාමර 3න ටම attached bathroom
• Balcony for each room facing pady field,
• සෑම කාමරයකම කුඹුරකට මුහුනලා ඇති බැල්කනිය.
• TV lobby, sitting, dining, open pantry.
• Large roof terrace with panoramic view.
• 2 Parking slots
• වාහන 2ක් නැවතීමේ පහසුකම.
• Roller gate, Solar hot water, CCTV camera
• රෝලර් දොර, solar hot water, CCTV කැමරා.
• 3 km to Kahathuduwa exit.
• කිලෝමීටර් 3ක දුරින් කහතුඩුව දක්ෂීන අධිවේගී මාර්ග පිවිසුම.
• 5 km to southern highway Kottawa entrance
• කිලෝමීටර් 5ක දුරින් කොට්ටාව දක්ෂීන අධිවේගී මාර්ග පිවිසුම.
• 300m to 280 Kottawa Horana Homagama Thalagala bus route
• කොට්ටාව හොරන බස් මාර්ගය ඇවිදින දුරින් (මීටර් 300).
Price.Rs.,295/= , rs.29.5 Million
• Price can be negotiated after inspecting the property.
• මිළ ගනන් නිවෙස පරීක්ෂාවෙන් පසුව සාකච්ඡා කල හැකිය.
☎️0779151331 ප්රියන්ත

 

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 3
  • Type of Area : Square Feet
  • Land Size : 7.5
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code :5 - 3587


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]