Rs 17.5 Milion
Total
Negotiable
Description
දේපල අංකය 05 - 3573
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
හෝමාගම පිටිපන පන්සල හන්දියට නුදුරින් පර්චස් 10 ඉඩමක් සහ ස්ලැබ් එක දැමූ අන්ගසම්පුර්න අලුත්ම

නිවසක් විකිණීමට ඇත.
මිල ලක්ෂ 175( සාකච්ඡා කරගත හැක) අමතන්න

0779151331
කාමර 3
බාත් රෑම් ,1
සාලය
අංග සම්පූර්න මුලුතැන්ගෙය
සම්පූර්න ටයිල් කර ඇත
වට තාප්ප ,,රෝලර්ඩෝ ගේට්ටු
වාහන 2 ක් නවතා තැබීමේ පහසුකම්
අනුමත ප්ලෑන්
129 කොට්ටාව මොරගහහේන බස් පාරට 700m
මූනමලේ බස් පාරට 500
හයිලෙවල් පාරට 3 km
Ma kubura highway station 4.5km
NSBM හරිත සරසවියට 2.5 km