කොලඹ හෝමාගම නිවස විකිණීමට ( දේපල අංකය 05-3571)

House for sale in Colombo | Homagama

post on 29-Aug-2025 05:21:21 am by kalupahana | Houses | Homagama, Homagama

Rs 33 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 3571

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

හෝමගම ,,,දියගම හංදියට ඉතා ආසන්නයෙන් නිදහස් නිශ්කලංක පරිසරයක ඉදිවූ අංග සම්පූර්න දෙමහල් නිවස විකීනීමට ඇත
🏠️🏠️මිල ලක්ෂ 330 ( සාකච්ඡා කරගත හැක) අමතන්න
☎️0779151331
💎පර්චස් 6.5
💎නිදන කාමර 4
💎බාත් රෑම්ස් 3
💎සේවක වැසිකිලිය
💎ආලින්දය
💎අංග සම්පූර්ණ මුලුතැන්ගෙය
💎 වැරන්ඩා & ,,සිවිලිම් (සිවිලිම් ෆෑන්)
💎සම්පූර්න ටයිල් කර ඇත
💎වට තාප්ප & රෝලඩෝ ගේට්ටු
💎වාහන පාකින් ඇත
💎අනුමත ප්ලෑන්
💎අඩි 22 පුළුල් මාර්ගය
🏠️🏠️280 මහරගම හොරන බස් පාරට 50m
හෝමගම ටවුන් එකට 4km
දියගම කැම්පස් එකට,
NSBM හරිත සරසවියට
මා කුඹුර Highway station 5km
 
 
 
 
 
 
 
 
 

Specifications


  • Price Type : Total
  • No of Beds : 4
  • No of Bathrooms : 3
  • Type of Area : Square Feet
  • Land Size : 6.5
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code :5 - 3571


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]