Rs 9,800,000
Total
Negotiable
Description
දේපල අංකය 05 - 3570
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
පාදුක්ක නගර සීමාවෙ පිහිට් අන්ගසම්පුර්න අලුත්ම තනිමහල් නිවසක් විකිණීමට ඇත.
ලක්ශ 98/=(මිල සාකච්චා කර ගත හැක )
9.8 million negotiable

0779151331
පර්චස් 10
කාමර 3
නාන කාමර 1
සාලය
කෑම කාමරය
අන්ගසම්පුරන මුලුතැන් ගෙය ,,
වාහන පාර්කින්
Interlock ගල් අල්ලා ඇති ගෙමිදුල
සම්පූරනයෙන් ටය්ල්
සම්පූරනයෙන් සිවිලිම
වට තාප්ප ගේට්ටු
මායිම් බිත්ති නැත
පිරිසිදු ඔප්පු ප්ලෑන් අනුමතය්
පාදුක්ක හොරන බස් පාරට 500 ම්
පාදුක්ක නගරයට 1 කිම්
Nsbm හා මහින්ද රාජපක්ෂ පාසලට 6.5 කිම්
122 highlevel පාරට 1.5 කිම්
මීපෙ ගලගෙදර විශ්ව විද්ය්ලයට 2 කිම්
(සියලුම බාන්ඩ හා සේවා නිවසේ සිට 1 කිම් ඇතුලත)