කොලඹ හෝමාගම නිවසක් විකිණීමට ( දේපල අංකය 5-3569)

House for sale in Colombo | Homagama

post on 29-Aug-2025 04:33:05 am by kalupahana | Houses | Homagama, Homagama

Rs 19.8 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 3569

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

ලක්ෂ 198 කට සුපිරි නිවසක් .මේ අවස්ථාව මගනොහරින්න .
ගොඩගම ලයනල් ජයසිංහ මාවතේ පිහිටා අන්ගසම්පුර්න පර්චස් 6 ක දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත ,,,
(අත්පිට මුදලට මිල සාකච්චා කර ගත හැක )
ලක්ශ 198/=(මිල සාකච්චා කර ගත හැක )
☎️ අමතන්න 0779151331
2024 සාදා නිමකොට කට් කාලයක් පදිංචිවී ඇති නිවස
පර්චස් 6
නිදන කාමර 3
නාන කාමර 3 ( attack bathroom Hot water 2 room AC)
ආලින්දය
කෑම කාමරය
ෆැන්ට්රි කබඩි සහිත අන්ගසම්පුරන මුලුතැන් ගෙය ,,,
සේවක කාමරය
වට තාප්ප රෝලර් ගෙට්ටු
සේවක වැසිකිලිය කාමරය
සම්පූරනයෙන් ටයිල්
වාහන පාර්කින්
රුෆ්ටෝෆ්
ගරාජය
පිරිසිදු ඔප්පු ප්ලෑන් අනුමතයි
20 අඩි මාර්ගය
600 මිටර් හයිලෙවල් බස් මාර්ගයට

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 3
  • Type of Area : Square Feet
  • Land Size : 6
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code :5 - 3569


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]