කොලඹ හෝමාගම නිවසක් විකීණීමට ( දේපල අංකය 05-3568)

House for sale in Colombo | Homagama

post on 29-Aug-2025 03:40:21 am by kalupahana | Houses | Homagama, Homagama

Rs 31.5 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 3568

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

හෝමගම නගර සීමාවෙන් නිදහස් නිශ්කලංක පරිසරයක ඉදිවූ අංග සම්පූර්ණ නවීන දෙමහල් නිවසක් විකීනීමට ඇත
🚍හයිලෙවල් පාරට 600m
මා කුඹුර highway station 1km
හෝමගම ටවුන් එකට 1km
*විස්තරය*
⭕පර්චස් 7
💎 වාහන 2ක් නැවත් වීමේ හැකියාව ඇත.
💎සම්පූර්ණයෙන් ටයිල් කරන ලද
💎සම්පූර්ණයෙන් සිවිලිම ගසා ඇත.
💎වටේට තාප්පය & රෝලර්ඩෝ ගේට්ටු
💎කාමර 04
💎බාත් රූම් 03
💎අංග සම්පූර්න මුලුතැන්ගෙය
💎වැරෙන්ඩාව
💎නල ජලය සහිතයි
💎විදුලිය
💎පිරිසිදු ඔප්පු
💎ප්රාදේශීය සභාවේ අනුමත ප්ලෑන්.
බැංකු,,කාගීල්ස් ෆුඩ්සිටි ,,ආපනශාලා ,,කීල්ස් සුපර් සෙන්ටර් ,,රජයෙ රෝහල් ,පාසල් ඇතුලු සියලු පහසුකම් විනාඩි 1ක දුරින්
 
🏠️🏠️උසස් ම තත්වයේ ප්රමිතීන් ට අනුකූලව සැකසූ මෙම නිවසේ වටිනාකම ලක්ෂ 315 (මිල සාකච්ඡා කරගත හැක
🏠️🏠️අමතන්න 0779151331
 
 
 
 
 
 
 
 
 
 

Specifications


  • Price Type : Total
  • No of Beds : 4
  • No of Bathrooms : 3
  • Type of Area : Square Feet
  • Land Size : 7
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code :5 - 3568


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]