කොලඹ හෝමගම දෙමහල් නිවස විකීනීමට ( දේපල අංකය 5 -3562)

House for sale in Colombo | Homagama

post on 28-Aug-2025 08:24:02 am by kalupahana | Houses | Homagama, Homagama

Rs 36 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 3562

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

🏠️🏠️හෝමගම ,,ගොඩගම නගරසීමාවෙන්,
, හයිලෙවල් පාරට කිට්ටුව ,,,🏠️වෙල් යායකට මායිම් කර ඉදිවෙමින් පවතින නවීන දෙමහල් නිවස විකීනීමට ඇත .
⭐ පර්ච්ස් 11
⭐විශාල කාමර 4
⭐නවීන ක්රමයට සැකසුනු නාන කාමර 3
⭐අලංකාර ආලින්දය
⭐වෙල් යායේ සුන්දරත්වය පෙනෙන බැල්කනි
⭐අංගසම්පූර්ණ මුලුතැන්ගෙය
⭐සම්පූර්න ටයිල් කර ඇත
⭐ වට තාප්ප & රෝලර්ඩෝ ගේට්ටු
⭐වාහන 2 හෝ 3 ක් නවතා තැබීමේ පහසුකම්
⭐අනුමත ප්ලෑන්
💎Highleval (122 )පාරට 500 m
💎බොරැල්ල මීගොඩ ( 190) බස් පාරට 200m
💎පාදුක්ක කොලඹ ( 125) බස් පාරට 500m
💎NSBM හරිත සරසවියට හා මහින්ද රාජපක්ෂ විද්යාලයට 4km
💎මා කුඹුර highway station 4 km
💎අතුරැගිරිය highway station 3km
බැංකු,,කාගීල්ස් ෆුට්සිටි,ආපනශාලා ,,කීල්ස් සුපර් මාර්කට්,,ප්රධාන පාසල් ,රෝහල් ඇතුලු අනෙකුත් සියලු පහසුකම් සහිත මෙම නිවසේ වටිනාකම ලක්ෂ 360
වැඩි විස්තර සදහා අමතන්න 0779151331 ප්රියන්ත ☎️
 
 
 
 
 
 
 
 
 

Specifications


  • Price Type : Total
  • No of Beds : 4
  • No of Bathrooms : 3
  • Type of Area : Square Feet
  • Land Size : 11
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code :5 - 3562


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]