කොලඹ හෝමාගම නිවසක් විකිණීමට ( දේපල අංකය 5 - 3561)

House for sale in Colombo | Homagama

post on 28-Aug-2025 08:15:01 am by kalupahana | Houses | Homagama, Homagama

Rs 10.5 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 3561

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

හෝමාගම ,,වටරැක ,,පර්චස් 11 ඉඩම සමග වැඩ නිම කල නිවසක් විකිණීමට
නිදන කාමර 3
සාලය
කෑම කාමරය
කුස්සිය
නාන කාමරය
වැරැන්ඩාව
වට තාප්ප දමා ගේට්ටු දමා ඇත.
සින්නක්කර ඔප්පු
අනුමත ප්ලෑන්
වාහන පාකින්
අඩි 20 පලල පාර
පාදුක්ක-කොළබ පාර - මීටර් 150
අවිස්සාවෙල්ල - කොළබ පාර - 1.2 කි.මි
නිවසේ .ඇති ලී බඩු සමග ( සෝපා,,කෑම මේසය පුටු සමග , 6×6 ඇදන් 2,,,කැබිනට්,, අල්මාරිය ,,වැරන්ඩා පුටු)
මිල ලක්ෂ 105 ( සාකච්ඡා කරගත හැක )
වැඩි විස්තර සදහා අමතන්න ☎️0779151331
 
 
 
 
 
 
 
 
 

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 11
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code :5 - 3561


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]