post on 05-Feb-2026 03:38:56 am by kalupahana | Apartments | Homagama, Homagama
දේපල අංකය 05 - 4155
විමසීම් - 0779151331 / wapp 0766036377
![]()
![]()
හෝමගම ගොඩගමින් 190 පාරට මිටර 600 නූදුරින් පර්චස් 6 ඉඩමක් සහ අන්ගසම්පුර්න අලුත්ම තෙමහල් නිවසක් විකිණීමට ඇත .....
කාමර4 සමන්විත .
අන්ගසම්පුර්න මුලුතැන්ගෙය පැන්ට්රි
නානකාමර 3 සමන්විත .(හොට්වොටර් පහසුකම් )
වාහන නැවතීමේ පහසුකම් .
වටතාප්ප ගේට්ටුව .
රැප්ටොප් සමඟ .
මිල ලක්ශ 320
Location : Homagama
Short Code :5 - 4155