post on 05-Mar-2024 06:29:41 am by kalupahana | Land & Plots | Hikkaduwa, Hikkaduwa
දේපල අංක 05-2705 ලෙස විමසන්න
හික්කඩුව සංචාරක පුරවරයෙන් අගනා ඉඩමක්
Land for sale in Hikkaduwa Tourisum Area
@ පර්චස් 19.5 යි
@ සින්නක්කර පිරිසිදු ඔප්පු
@ බෙදා වෙන් කල ඉඩම
@ අඩි 14 කොන්ක්‍රීට් / තාර යෙදූ පිවිසුම් මාර්ගය
@ මාර් ග දෙකකට මුහුණලා අැත
@ හික්කඩුව - බද්දේගම අධිවේගී පිවිසුම් මාර් ගයට මීටර් 500 යි
@ හික්කඩුව සංචාරක පුරවරයට කි.මි. 1.5 යි
@ ගෝනපිනුවල නගරයට කි.මි. 01 යි
@ බද්දෙගම අධිවෙගි පිවිසුමට කි.මි.10 යි
@ අාරච්චි කන්ද රොහලට කි.මි. 01 යි
@ අපේකෂිත මිල ලක්ෂ 100 යි
( ඉඩම පරීක්ෂාවෙන පසු මිල සාකච්ඡා කල හැක.)
Location : Hikkaduwa
Short Code :5 - 2705