post on 02-Feb-2026 05:01:42 am by kalupahana | Houses | Hikkaduwa, Hikkaduwa
දේපල අංකය 12 - 4152
විමසීම් - 0773452261
ගාල්ල, දොඩන්දූව සංචාරක ප්‍රදේශයේ නිවස සමග පර්චස් 80 සින්නකර ඉඩමක් විකීණීමට ඇත.
* සින්නකර ඔප්පු
* සංචාරක කටයුතු සදහා සුදුසු පරිසරය
* බැංකු ලෝන් ලබා ගත හැක
* බෝට්ටු සවාරි යන දොඩන්දූව ගඟ
අසල
* පැරණි විදියට ඉදිකරපු නිවස (පදිංචියට සුදුසු )
* හොටෙල් , විලා , රෙස්ට්ටූරන්ට් සදහා සුදුසු පරිසරය
* නිරවුල් ලියකියවිලි
සහිත මෙම නිවස සහ ඉඩම හදිසි අවශ්‍යතාවක් නිසා ඉක්මනින් විකිණීමට ඇත. ලක්ශ 650.
Location : Hikkaduwa
Short Code :12 - 4152