ගාල්ල - බටපොල  අගනා නිවසක්  (දේපල අංකය 12 - 3001)

House   For Sale in Galle  | Hikkaduwa

post on 26-Jul-2024 12:14:11 pm by kalupahana | Houses | Hikkaduwa, Hikkaduwa

Rs 15 Milion Total

Negotiable

Description


***

*

වැඩි විස්තර සදහා  12 - 3001

ලෙස
  

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න.
**********

House   For Sale in Galle  | Hikkaduwa

ගාල්ල - බටපොල  අගනා නිවසක් 

ගාල්ල - බටපොල කුරුදු  තෙල් මඩුවක් සමග අගනා නිවසක් 

↘ පර්චස් 48ක ඉඩම
↘ කාමර 3
↘ බාත් රූම් 1
↘ ස්ටෝරු කාමර 1
↘ කුරුදු තෙල් මඩුව
↘ කුරුදු තැලීම සදහා වාඩිය
↘ කොස් , පොල් සහ තවත් වටිනා ගස් ඇත

කහව බටපොල ප්‍රධාන මාර්ගයේ සිට 200m, නිවස අසලටම කාපට් යෙදූ මාර්ග 
එක් පසකින් සුන්දර වෙල්‍ යාය. 
නිස්කලංක පරිසරය. වාහන නතර කිරීමේ සදහා හොදින් ඉඩකඩ ඇත.
හොදින් ආදායම් ලබන කුරුදු තෙල් මඩුවක් ඇත.කුරුදු තැලීම සදහා ආරක්ශාකාරී වාඩියක් පිහිටා ඇත.නින්දාන මහා විද්‍යාලයට 200m

පැමින ඉඩම බැලීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කල හැක

150,000,00/=

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 1
  • Vehicles : 2
  • Area of Propery : 1500
  • Type of Area : Square Feet
  • Land Size : 48
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 15
  • Electricity : Single Phase
  • Servant Bathroom : 1

Location : Hikkaduwa

Short Code :12 - 3001


Contact Information.    

077 99 27 933
    077 99 27 933
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]