post on 13-Dec-2019 07:26:43 pm by Sulaji Kalupahana | Houses | Hikkaduwa, Hikkaduwa
පර්චස් 10 | දෙමහල් නිවස | ඉහල මාලය බදු දිය හැකි පරිදි භාහිර ප්‍රවේශ සහිතයි | කාමර 06 | සාල 02 | බාත් 03 | පැන්ට්‍රි 02 | කාමර දෙකක් හැර ඉතිරි සියල්ල ටයිල් කර ඇත. | වට තාප්ප සහ ගේට්ටු | ආරච්ච්කන්ද රෝහලට මීටර් 700 යි | හික්කඩුවට කි.මි. 03 යි | බද්දේගම අධිවේගී පිවිසුමට කි.මි. 9.5 යි | ගාල්ලට කි.මි. 19 යි | ගෝනපිනුවල - හික්කඩුව පාරට මීටර් 200 යි. | අඩි 15 තාර යෙදූ ප්‍රවේශ මාර්ගය..
Location : Hikkaduwa
Short Code :05 - 126