ගාල්ල / හික්කඩුව විලා එකක් විකිණීමට ( දේපල අංකය 52 - 3616)

Villa for sale in Galle | Hikkaduwa

post on 08-Sep-2025 04:52:08 am by kalupahana | Commercial Property | Hikkaduwa, Hikkaduwa

Rs 70 Milion

Negotiable

Description


දේපල අංකය 52 - 3616

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

 

හික්කඩුව සංචාරක කලාපයට ආසන්නව ගිනි මැල්ලගහ පර්චස් 75 ක සින්නක්කර ඉඩම හා කාමර 03,මුලුතැන්ගෙය,swimming pool (46×26Feed) කබානා 01 යි හා ගෘහ උපකරණ ලි භාණ්ඩ සමග villa විකිණීමට ඇත.
 
මෙම ඉඩම සමග පර්චස් 65 ක යාබද හිස් ඉඩමද නොමිලේ ලබාදෙනු ඇත.
සංචාරකයින්ට සිත් ගන්නාපරිසරයක පිහිටා ඇත.
කොටි 07 යි ලක්ශ 700 යි.
සින්නක්කර ඔප්පු සහිතය.
හික්කඩුවට කි.මි. 06 යි,
දක්ශින අධිවෙිගි පිවිසුමට කි.මි.02 යි.

 

Specifications


  • Land Size : 75
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Hikkaduwa

Short Code :52 - 3616


Contact Information.    

0764089325
    0764089325
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]