post on 09-Feb-2024 06:39:23 am by kalupahana | Commercial Property | Hikkaduwa, Hikkaduwa
දේපල අංක 05-2613 ලෙස විමසන්න
හික්කඩුවට - දොඩන්දූව විලා ඒකකට සුදුසු නිවස
@ පර්චස් 33.3 යි
@ සින්නක්කර පිරිසිදු ඔප්පු
@ කාමර 05 යි
@ බාත් 03 යි
@ වට තාප්ප - ගේට්ටු
@ සංචාරකයින් බහුල ප්‍රදේශයකි
@ විලා රාශිකට මැදිවූ නිවසකි
@ සංචාරක කර්මාන්තයට- විලා ඒකකට වඩාත් සුදුසුයි
@ වාහන නැවැත්වීට සහ නව ඉදිකරිම් සදහා ඉඩ පහසුකම්
@ මුහුදු වෙරළට අැවිදින දුරින් ( මීටර් 150 යි)
@ ගාල්ල - කොළඹ ප්‍රධාන පාරට මීටර් 40 යි
@ අාධිත්‍ය හෝටලයට ඉතා සමීපව
@ හික්කඩුව සංචාරක පුරවරයට කි.මි. 06 යි
@ ගාල්ල නගරයට කි.මි. 13 යි
@ බද්දේගම අධිවේගී පිවිසුමට කි.මි. 13 යි
@ අපේක්ෂිත මිළ 400 යි (පරීක්ෂාවෙන් පසු මිළ සාකච්ඡා කල හැක.)
@ අයිතිකරු විමසන්න 0770675676
Location : Hikkaduwa
Short Code :5 - 2613