හික්කඩුවෙන් අංගසම්පූර්ණ දෙමහල් Villa එකක්

Villa for Sale in Galle | Hikkaduwa ( 90m)

post on 26-Oct-2021 02:41:25 am by Manoj - Hikkaduwa | Commercial Property | Hikkaduwa, Hikkaduwa

Rs 90 Milion

Negotiable

Description


⭕ දේපල අංක 54 / 1349 ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ⭕ බ්‍රෝකර්වරු අනවශ්‍යයි ************************************************* ************************ ✅ ඉඩම පර්චස් 100කි. ✅ කාමර 09 යි ✅ නානකාමර 06 යි ✅ පිහිනුම් තටාක 01 යි ✅ මහල් දෙකකින් යුත් 100%ක් අංසම්පූර්න අලංකාර විලා එකකි. ✅ නිරවුල් ඔප්පු හා තනි අයිතිය සමන්විතයි. ✅ මුහුදු වෙරළට මීටර් 200 ආසන්නයේ ඉඩම පිහිටා ඇත ✅ සුඛෝපභෝගි Villa එක ප්‍රදාන පාරෙ සිට මීටර් 200 ඇතුලට වන්න පිහිටා ඇත. ✅ නිස්කලංක පරිසරයකි. ✅ විදේශ සංචාරකයින් බහුලව ගැවසෙන හික්කඩුව ප්‍රදේශයේ ඔබට කලහැකි හොඳම ආයෝජනයකි. ✅ මිල - ලක්ෂ 900 ⭕ Property ID No : 54 / 1349 ⭕ Please make an appointment for a property inspection ⭕ No Brokers Please ## **************************************************************************** ✅ 100 perches Land ✅ 09 bed rooms ✅ 06 bathrooms ✅ 01 swimming pool ✅ Beautiful villa with two floors. ✅ Clear deeds ✅ The land is located close to 200 meters from the beach ✅Luxury Villa is located within 200 meters of the main road. ✅ Quiet environment. ✅ The best investment you can make in the Hikkaduwa area, which is frequented by foreign tourists. ✅ Price - 900 lakhs

Specifications


Location : Hikkaduwa

Short Code :54 - 1349


Contact Information.    

0762918846
    0762918846
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]