post on 12-Mar-2021 02:35:31 pm by Anuranga R C G | Land & Plots | Hapugala, Hapugala
++++++ දේපළ අංකය 29 - 814 ++++++ ගාල්ල - හපුගල | පර්චස් 14 යි. | සින්නක්කර ඔප්පු | පිහිටි පොළව | තැනිතලා - හතරැස් ඉඩම | අඩි 15 ක පිවිසුම් මාර්ගය | ගාල්ල නගරයට මීටර් 200 යි | හපුගල - වටරැක පාරට මුහුණලා නිස්කලංක පරිසරය | අපේක්ෂිත මිල ලක්ෂ හැට පහයි ( 65 lks )
Location : Hapugala
Short Code :29 - 815