ගාල්ල / හපුගල ඉඩමක් විකිණීමට ( දේපල අංකය 06 - 4106)

Land for sale in Galle | Hapugala

post on 16-Jan-2026 05:47:25 am by kalupahana | Land & Plots | Hapugala, Hapugala

Rs 760,000 Per Perches

Negotiable

Description


දේපල අංකය 05 - 4106

විමසීම් -   076 7976552

 

.💢 ගාල්ල !!
💢 ගාල්ල-හපුගල - සංචාරක කර්මාන්තයට - විලා ඉදිකිරීමට වඩාත් සුදුසුයි. .. දොල පාරට.. කාපට් පාරට.. කොන්ක්රීට් පාරට සහ කුඹුරට මැදිවූ ( මායිම් වූ ) දුර්ලබ පිහිටීමක් සහිත ඉඩම... එක් කොනක ගල් සහිත වන ලැහැබකි. නිදහස් , නිස්කලංක සමාජ වටපිටාව... ස්වභාවික නාන තටාකයක් ඉදි කිරීමටද යෝග්යයි.
ගාල්ල-වක්වැල්ල ප්රධාන බස් මාර්ගයට මීටර් 25 යි. .
ගාල්ල නගරයට කි.මි. 06යි.
උණවටුන සංචාරක පුරවරයට කි.මි. 10 යි.
හික්කඩුව සංචාරක පුරවරයට කි.මි. 15 යි.
ගාල්ල - කොළඹ ප්රධාන බස් පාරට කි.මි.04 යි.
බද්දේගම අධිවේගී පිවිසුමට කි.මි. 14 යි.
පින්නදූව අධිවේගී පිවිසුමට කි.මි. 11 යි.
පර්චස 67 ක් ,40 හෝ අක්කර 4 දක්වා වශෙයන් .....
පර්චසයක මිල 760000/= යි.
පෞද්ගලික බැංකුවකින් 12.5 % ලබා ගත් මිලියන 25 ක ණය මුදල ගෙවාගෙන යෑමේ පහසුකම සැලසිය හැක.
 
💢 දේපල පරීක්ෂාවෙන් පසු මිළ සාකච්ඡා කල හැක
 
 
 
 
 
#landforsale#houseforsale#propertysale#realestate#commercialland#agriland#financeland #price#landplots#Idamkadam#idamniwasa#araganna#ikman#akkare#marketplace#search #Idakadam#aduwata#beachland#gewal#building#perches#acres#mainroad#loan  #vikineemata#wikunamu#soyanna#buyland#buyhouse#sale#patpat#house#srilanka#soyamu#group#broker#hodamathenak#padinchiyata#wendesiya#landexchange#living#labeta#rent#appartment#buying&selling#home#watinamilata#coconut#cinnomon#rubber#bearland#ads#owner#miladeegeneema#soyanawa

 

Specifications


  • Price Type : Per Perches
  • Land Size : 04
  • Unit : Acre
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Hapugala

Short Code :6 - 4106


Contact Information.    

076 7976552
    076 7976552
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]