ගාල්ල - හපුගල දොල පාරට මායිම් වූ ඉඩම ( දේපල අංක 05 -3136 )

House for sale in Galle | Hapugala

post on 25-Dec-2024 06:52:04 am by kalupahana | Land & Plots | Hapugala, Hapugala

Rs 760,000 Per Perches

Negotiable

Description


**

*

මෙම  දේපල පිළිබද වැඩි විස්තර සදහා  05 - 3136 ලෙස
  

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න.
**********

.
ගාල්ල-හපුගල - සංචාරක කර්මාන්තයට - විලා ඉදිකිරීමට වඩාත් සුදුසුයි. .. දොල පාරට.. කාපට් පාරට.. කොන්ක්රීට් පාරට සහ කුඹුරට මැදිවූ ( මායිම් වූ ) දුර්ලබ පිහිටීමක් සහිත ඉඩම...
එක් කොනක ගල් සහිත වන ලැහැබකි. නිදහස් , නිස්කලංක වැදගත් සමාජ වටපිටාව...
ස්වභාවික නාන තටාකයක් ඉදි කිරීමටද යෝග්යයි.
ගාල්ල-වක්වැල්ල ප්රධාන බස් මාර්ගයට මීටර් 25 යි. .
ගාල්ල නගරයට කි.මි. 06යි.
උණවටුන සංචාරක පුරවරයට කි.මි. 10 යි.
හික්කඩුව සංචාරක පුරවරයට කි.මි. 15 යි.
ගාල්ල - කොළඹ ප්රධාන බස් පාරට කි.මි.04 යි.
බද්දේගම අධිවේගී පිවිසුමට කි.මි. 14 යි.
පින්නදූව අධිවේගී පිවිසුමට කි.මි. 11 යි.
පර්චස 60 ක් හෝ 40 වශෙයන් .....
පර්චසයක මිල 760000/= යි.
පෞද්ගලික බැංකුවකින් 12.5 % ලබා ගත් මිලියන 25 ක ණය මුදල ගෙවාගෙන යෑමේ පහසුකම සැලසිය හැක.
( දේපල පරීක්ෂාවෙන් පසු මිළ සාකච්ඡා කල හැක ) බ්රොකරවරුන්ගේ සේවය අවශ්යයි ....
අමතන්න 0772582555

Specifications


  • Price Type : Per Perches
  • Land Size : 67
  • Unit : Perch
  • Water : Well Water
  • Entrance : 25
  • Electricity : Single Phase

Location : Hapugala

Short Code :5 - 3136


Contact Information.    

0761596826
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]