post on 29-Aug-2023 09:14:25 pm by Danushka - Print Shop | Land & Plots | Hapugala, Hapugala
දේපල අංක 10-2361
ගාල්ල හපුගල මවුන්ට් කැල්වරි පාසල ආසන්නයෙන් ඉඩමක් විකිනීමට
පර්චස් 20
අතුරු මාර්ගයට මුනලා ඇති ඉඩම
ප්රදාන මාර්ගයට මීටර් 400,
හපුගල මංසන්ධියට 1km,
මවුන්ට් කැල්වරි පාසල මීටර් 500
සියලුම පහසුකම් සහිත නිදහස් නිස්කලංක පරිසරයක්,
නිරවුල් සිංනක්කර ඔප්පු
සම්පූර්ණ ඉඩම වටිනාකම ලක්ශ 40
Location : Hapugala
Short Code :10 - 2361