post on 18-Feb-2020 10:32:52 am by Sulaji Kalupahana | Land & Plots | Hapugala, Hapugala
පර්චස් 40 යි | ගාල්ල-වක්වැල්ල ප්රධාන පාරට මුහුණලා | හපුගල සරසවි අසපුව ආසන්නනයෙන් | නඩු තීන්දුවකින් වෙන්වූ ඉඩම | තැනිතලා ඉඩම | කොටසක් වුව ද ලබාදිය හැක. | ගාල්ල නගරයට කි.මි.07 යි. | කරාපිටිය නගරයට කි.මි. 06 යි. | පින්නදූව අධිවේගී පිවිසුමට කි. මි. 12.5 යි. | පර්චසය රු. 450000 යි.
Location : Hapugala
Short Code :05 - 226