ගාල්ල - හපුගල සංවර්ධනය කරන ලද ඉඩම ( දේපල අංක 06 - 1593 )

Land for sale in Galle | Hapugala

post on 24-Feb-2022 06:08:45 pm by Galle Property | Land & Plots | Hapugala, Hapugala

Rs 45 Milion

Negotiable

Description


⭕ දේපල අංක 06 - 1593 ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න⭕ © ගාල්ලේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ දැකුම්කළු මනස්කාන්ත කදු මුදුනක පිහිටි අලංකාර ලෙස සංවර්ධනය කර ඇති සින්නක්කර අයිතිවාසිකම් සහිත පර්චස් 250 මෙම ඉඩම ව්කිණීමට ඇත . අපේක්ෂිත වට්නාකම ම්ලියන 45 කි. ඉඩම පරික්ෂා කිරීමෙන් පසුව ම්ළ සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය . © ජාත්‍යන්තර මවුන්ට් කැල්වරි පාසලට මීටර් 75 කි. © ගාල්ල ප්‍රධාන නගරයට කිලෝමීටර් 5 කි. © කරාපිට්ය රෝහලට කිලෝමීටර් 3.5 කි. © ඉන්ජිනේරැ පීඨයට කිලෝමීටර් 2 කි. © පිරිසිදු ලියකියවිලි . >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> © This beautifully developed 250 perch land for sale is located on a beautiful hilltop in the Bope Poddala Pradeshiya Sabha area of ​​Galle. The expected value is 45 million. After inspecting the land, the price revision can be discussed. © 75 m to Mount Calvary International. © 5 km to the main city of Galle. © 3.5 km to Karapitiya Hospital. © 2 km to the Faculty of Engineering. © Clean Documents.

Specifications


  • Land Size : 250
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase
  • Entrance : 20

Location : Hapugala

Short Code :06 - 1593


Contact Information.    

0767976552
    0767976552
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]