post on 03-Jul-2021 10:52:46 am by Sagara Abeywardana | Land & Plots | Hapugala, Hapugala
******මෙම දේපල පිළිබද විමසීමේදී දේපල අංක 13 - 1078 ලෙස සදහන් කරන්න. පැමිණීමට පෙර වෙලාවක් වෙන් කරගත යුතුය ********* පර්චස් 08 යි | පැති බැමි යොදා සංවර්ධනය කර ඇති ඉඩමකි | විදුලිය සහ ජලය සදහා අයදුම්පත් යොමුකර ඇත. | ගාල්ල - වක්වැල්ල ප්‍රධාන පාරට සහ | ඉංජිනේරු පීඨයට මීටර් 500 ක් ආසන්නයෙන් | පදිංචියට හෝ ආයෝජනයකට වඩාත් සුදුසුයි. | පීඨයට ආසන්න බැවින් නේවාසිකාගාරයකට උචිතයි | අපේක්ෂිත මිළ ලක්ෂ 38 යි
Location : Hapugala
Short Code :13 - 1078