හපුගලින් මනරම් ඉඩමක් ( දේපළ අංක 05 / 1059 )

Land for Sale in Galle | Hapugala

post on 23-Jun-2021 06:53:57 am by Sulaji Kalupahana | Land & Plots | Hapugala, Hapugala

Rs 760,000

Negotiable

Description


පර්චස් 40 යි | සින්නක්කර පිරිසිදු ඔප්පු | බැංකු ණය පහසුකම් | පිහිටි තැනිතලා පොලව | ගාල්ල - වක්වැල්ල ප්‍රධාන පාරට ඉතාම සමීපයෙන් ( මීටර් 20 යි ) | කාපට් යෙදූ පුළුල් පිවිසුම් මාර්ගය | එක් මායිමක දොල පාරක් පිහිටා ඇත | දෙපසිකන් පිවිසුම් මාර්ග ඇත | ඉදිරිපස ප්‍රධාන පාර පෙනෙන සේ පිහිටි කුඹුරු යායකි. | දුර්ලභ පිහිටිමීක් සහිත මනරම් නිස්කලංක වැදගත් පරිසරය | සංචාරක කර්මාන්තයට ( විලා ) සදහා වඩාත් උචිතයි . | ගාල්ල නගරයට කි.මි. 06 යි | කරාපිටිය රෝහලට කි.මි. 06 යි | පර්චසයක මිල රු. 760000/= යි *** අවශ්‍යතාවය මත වාර්ෂික ෙපාලිය 12.5% මත ලබාගත් ලක්ෂ 200 අඩු ණය මුදලක් ගෙවාගෙන යාම සදහා ලබා දිය හැක ***

Specifications


  • Land Size : 40
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase
  • Entrance : 20 feet

Location : Hapugala

Short Code :05 - 1059


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]