post on 08-Jun-2021 02:01:02 pm by Sulaji Kalupahana | Land & Plots | Hapugala, Hapugala
පර්චස් 22 යි | සින්නක්කර පිරිසිදු ඔප්පු | බැංකු ණය පහසුකම් | අඩි 12 පිවිසුම් මාර්ගය | නිස්කලංක - මනස්කාන්ත පරිසරය | කුඹරු යායට මායිම්ව | ඇලට සහ ගගට ආසන්නව පෙනෙන දුරින් | සංචාරක කර්මාන්තයට - විලා ඉදිකිරීමට සුදුසු පරිසරය | ඉඩමට යාබදව විලා ඉදි කොට ඇත | වක්වැල්ල මංසන්ධියට මීටර් 200 ක් ආසන්නයෙන් | කරාපිටියට කි.මි. 05 යි | ගාල්ල - බද්දේගම ( වැඩ අරඹා ඇති ගාල්ල - කොළඹ පාරට ) කි.මි. 03 යි | ගාල්ල නගරයට කි.මි. 08 යි | අපේක්ෂිත මිළ ලක්ෂ 75 යි.
Location : Hapugala
Short Code :05 - 1053