post on 09-Feb-2026 03:56:36 am by kalupahana | Houses | Hapugala, Hapugala
දේපල අංකය 06 - 4163
විමසීම් - 0767976552
ගාල්ලෙ හපුගල මවුන්ට් කැල්වරි ජාත්යන්තර පාසලට මීටර් 300 දුරින් පර්චස් 12.4 මෙම අලුත්ම නිවස ව්කිණීමට ඇත .
කාමර 03 කි / බාත් රෑම් 02 කි .
සම්පුර්ණ ටයිල් , Hot Water , වට තාප්ප ගේට්ටුව.
සින්නක්කර නිරවුල් අයිතිවාසිකම් .
අපෙක්ෂිත ම්ල ලක්ෂ 200 කි.
නිවස පරික්ෂාවෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
Location : Hapugala
Short Code :6 - 4163