Rs 17 Milion
Total
Negotiable
Description
දේපල අංක 52- 3213
හපුගල නාවින්න මාර්ගයේ ගොඩකන්දවත්ත පුදේශයේ අංග සමිපුර්න නිවසක් සමග
පර්චස් 15 ක නිවස විකිණීමට ඇත .
ඉඩම තැනිතලා ඉඩමකි.
නිවසේ ආරක්ශාව සදහා
තාප්පයක් / ගේටිටු
කාමර 03 යි,
සාලය,
මුලුතැන් ගෙය
bog varanda
W/ Room ගබඩා කාමරය.
ටයිල් අතුරා ඇත.
සාලය ටෙරාසෝ වලින් නිමා කර ඇත.
ලක්ශ 170
( මිල ගනන් පරික්ශා කිරිමෙන් පසුව එකගතාවයට ඉඩකඩ)
ඔප්පු පිරිසිදු සින්නක්කර නිරවුල් වෙි.