ගාල්ල - හපුගල නිවසක් විකිණිමට. ( දේපල අංක 06 - 2902 )

House for sale in Galle .

post on 10-Jun-2024 05:31:14 am by kalupahana | Houses | Hapugala, Hapugala

Rs 29 Milion Total

Negotiable

Description


වැඩි විස්තර සදහා  06 - 2902 ලෙස 

077 99 27 933 වට්ස්අැප් කරන්න.

 

ගාල්ල හපුගල හංදියේ සිට මිටර් 500 දුරින් බටුවන්තුඩාව ප්රධාන මාර්ගයට මුහුණලා පර්චස් 18 සමග සින්නක්කර අයිතිවාසිකම් සහිත නිරවුල් වට තාප්ප ගේට්ටු දැමු ආරක්ෂක කැමරා පද්ධතිය සව්කර ඇති අංග සම්පුර්ණ තනි මහල් මෙම නිවස ව්කිණීමට ඇත .
💥 හපුගල හංදියට මීටර් 500 .
💥 මවුන්ට් කැල්වරි මීටර් 500 .
💥 කරාපිට්ය 3 Km
💥 ගාල්ල ප්රධාන නගරයට 5 Km
💥 කාමර 05
💥 ප්රධාන නිදන කාමරය A/ C
💥 සේවක කාමරය සහ ඇටෑජ් බාත් රෑම් 01
💥 ටෙලිකොම් Fibre Line / Hot Water
💥 CCTV & Roller Gate
💥 වර්ග අඩ් 2200
💥 පර්චස් 18
💥 අපේක්ෂිත ම්ල ලක්ෂ 290 කි නිවස පරික්ෂා කිරීමෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .

Specifications


  • Price Type : Total
  • No of Beds : 5
  • No of Bathrooms : 1
  • Area of Propery : 1500
  • Type of Area : Square Feet
  • Land Size : 18
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase

Location : Hapugala

Short Code :6 - 2902


Contact Information.    

0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]