ගාල්ල - හපුගලින් අගනා නිවසක් විකිනීමට ( දේපල අංක 06-2718 )

House for sale in Galle | Hapugala

post on 07-Mar-2024 01:25:27 pm by kalupahana | Houses | Hapugala, Hapugala

Rs 50 Milion Total

Negotiable

Description


දේපල අංක 06-2718

ගාල්ල - හපුගලින් අගනා නිවසක් විකිනීමට

House for sale in Galle | Hapugala

💢 ගාල්ල බෝපේ පෝද්දල ප්රාදේශීය සභා බල ප්රදේශය තුළ හපුගල බටුවන්තුඩාව මාර්ගයේ සිට කිලෝමීටරයක් දුරින් පර්චස් 32 ක අංග සම්පුර්ණ සියලු ගෘහ භාණ්ඩ සමග මෙම නිවස ව්කිණීමට ඇත . පුලුල් මාර්ග පහසුකම් ඇත . නිරවුල් සින්නක්කර අයිතිවාසිකම් . නිවස පරික්ෂා කිරීමෙන් පසුව ම්ල සාකච්ඡා කරගත හැකිය .
 
💢 ගාල්ල ප්රධාන නගරයට කිලෝමීටර් 5 කි.
💢 කරාපිට්ය රෝහලට කිලෝමීටර් 3 කි.
💢 හපුගල ඉන්ජිනේරැ පැකල්ට් එකට කිලෝමීටර් 2කි.
💢 කාමර 06
💢 කාමර 03 A/C
💢 ඇටෑජ් බාත් රෑම් 04

Specifications


  • Price Type : Total
  • No of Beds : 6
  • No of Bathrooms : 4
  • Type of Area : Square Feet
  • Land Size : 32
  • Unit : Perch
  • Water : Tap & Well Water
  • Electricity : Single Phase

Location : Hapugala

Short Code :6 - 2718


Contact Information.    

0761596826
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]