ගාල්ල හපුගල ප්‍රදේශයේන් අගනා නිවසක් ඉක්මනින්ම විකිනීමට .

House for sale in Galle | Hapugala

post on 12-Nov-2023 05:16:49 pm by Danushka - Print Shop | Houses | Hapugala, Hapugala

Rs 11 Milion Per Perches

Negotiable

Description


ගාල්ල හපුගල ප්‍රදේශයේන් අගනා නිවසක් ඉක්මනින්ම විකිනීමට .

〽️ පර්චස් 20 යුතු ඉඩම

〽️ කාමර 4ක් ,නාන කාමර 1,සහිත ඉඩමෙහි පිහිටීමට (ස්ටෙප්) ක්‍රමයට නිමවු නිවස

〽️ පිවිසුමට තාර යෙදු පුලුල් මාර්ග ,හපුගල ඉංජිනේරු පීඨය, හපුගල ජාතික පාසලට ,මවුන්ට් කැල්වරි ජාත්‍යන්තර පාසලට ආසන්නව පිහිටා ඇත .

〽️ ප්‍රදාන මාර්ගයට මීටර් 500,නිරවුල් සින්නක්කර ඔප්පු 

〽️ මිල ලක්ශ 110(නිවස පරීක්ෂා කර මිල ගනන් සාකච්ඡා කල හැක)

 

 

 

Specifications


  • Price Type : Per Perches
  • No of Beds : 4
  • No of Bathrooms : 1
  • Vehicles : 01
  • Area of Propery : 1800
  • Type of Area : Square Feet
  • Land Size : 20
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 16
  • Electricity : Single Phase

Location : Hapugala

Short Code :10 - 2412


Contact Information.    


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]