post on 15-Nov-2022 04:19:39 pm by Sujeewa | Houses | Hapugala, Hapugala
ගාල්ල - හපුගලින් අගනා නිවසක්
මවුන්ට් කැල්වරි ජත්‍යන්තර පාසලට අාසන්නයෙන්
✅ පර්චස් 10 යි
✅ සින්නක්කර ඔප්පු
✅ කාමර 04 යි
✅ බාත් 01 යි
✅ ටයිල්
✅ වට තාප්ප - ගේට්ටු
✅ අඩි 12 පිවිසුම් මාර්ගය
✅ හපුගල හන්දියට 500 m
✅ අපේක්ෂිත මිළ ලක්ෂ 160 යි
Location : Hapugala
Short Code :28 - 1963