හමිිබන්තොට - සුරිය වැව පාරේ මල් වත්තට අසන්නව ( දේපල අංක 42-2313 )

House for sale in Hambanthota | Malwatta

post on 17-Aug-2023 08:52:51 pm by Tharanga - Hambantota | Houses | Hambanthota, Hambanthota

Rs 3,000,000 Total

Negotiable

Description


දේපල අංක 42-2313
 
හමිිබන්තොට දිස්ත්රික්කයේ සුරිය වැව පාරේ මල් වත්තට අසන්නව
 
පර්චස් 20 ක් සමඟ නිවාස විදේශ ගත විමක් හෙතුවෙන් ඉක්මනින් සාදාරන මිලකට විකිණීමට ඇත
පර්චස් 20 ක් සමඟ නිවස
සාලය
කුස්සිය
කාමර 2ක්
ටොයිලටිි බාත් රෑමිි ටයිල් කර ඇත 
සමිිපුර්ණ නිවස සිවිලිම ගසා ඇත
ප්රදාන බස් පාරට පයින් යන දුර               
මහවැලි ඔප්පු (ගැනුමිිකරැවාගේ නමට ඔප්පුව සදා ගැනිමෙන් පසුව ලෝන් ගැනිමෙිි පහසුව
එක් පසේකින් තාප්පය ගසා ගෙටිිටුවසවිකර ඇත
පලතුරු ගස් හා තැඹිලි ගසක් ඇත
හොස්පිටල් ,පාසල්,වෙලදසැල් ,ටවුන් වලට ඉතාමත් සපහසු දුරවල්
 
මිල ලක්ෂ : 30

Specifications


  • Price Type : Total
  • No of Beds : 2
  • No of Bathrooms : 1
  • Vehicles : 01
  • Area of Propery : 900
  • Type of Area : Square Feet
  • Land Size : 20
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 12
  • Electricity : Single Phase

Location : Hambanthota

Short Code :42 - 2313


Contact Information.    

0741485429
    0779974014
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]