post on 11-Jul-2021 02:05:46 pm by NUWAN. Maitipe | Houses | Habaraduwa, Habaraduwa
******මෙම දේපල පිළිබද විමසීමේදී දේපල අංක 09 - 1099 ලෙස සදහන් කරන්න. පැමිණීමට පෙර වෙලාවක් වෙන් කරගත යුතුය *********************************** ✅ පර්චස් 125 යි ✅ දෙමහල් පැරණි නිවස ✅ කාමර 04 යි ✅ බාත් 01 යි ✅ අඩි 20 කාපට් යෙදූ මාර්ගයට මුහුණලා ✅ ගුවන් හමුදා කදවුරට / කොග්ගල නිදහස් වෙළද කලාපයට ආසන්නයෙන් ✅ හබරාදුව නගරයට කි.මි. 01 යි ✅ හබරාදුව වෙරළ තීරයට කි.මි. 1 1/2 යි ✅ උණවටුන වෙරළ තීරයට කි.මි. 05 යි ✅ ඉමදුව අධිවේගී පිවිසුමට කි.මි. 05 යි ✅ ගාල්ල නගරයට කි.මි. 06 යි ✅ අපේක්ෂිත මිළ ලත්ෂ 400 යි.
Location : Habaraduwa
Short Code :09 - 1099