ගාල්ල / ගොනපිනුවල නිවසක් විකිණීමට ( දේපල අංකය 52- 4165)

House for sale in Galle | Gonupinuwala

post on 10-Feb-2026 03:27:24 am by kalupahana | Houses | Gonapinuwala, Gonapinuwala

Rs 15 Milion Total

Negotiable

Description


දේපල අංකය 52 - 4165

විමසීම් -   070 5298347 /074 0384084

 

ගොනපිනුවල අරලිය සෙවනෙහි පර්චස් 26 ඉඩම හා කාමර 03සාලය ඇතුලු සියලු පහසුකම් සහිත නිවසක් සමග විකිණීමට ඇත .
 
පුධාන මාර්ගයේ සිට 100m
.
වටෙට තාප්ප බැද වහලට ෂිටි යොදා ඇත.
 
නිසංසල පුදේශසංචාරකයින් බහුලව ගැවසෙන ප්රදේශයකි .
 
හික්කඩුව නගරයට කි.මි.07යි.
 
මිල ලක්ෂ 150 යි.
 
ඉඩමට හා නිවසට කැමති නමි මිලෙහි වෙනසක් කල හැක.
 
කතා කරන්න

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 26
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Gonapinuwala

Short Code :52 - 4165


Contact Information.    

0705298347
    074 0384084
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]